Pana Nala Sulagata – Edward Jayakody

 

Song Title – Pana Nala Sulagata
Artist – Edward Jayakody
Lyrics – Anton J Pranandu


පණනල සුළඟට මුසුවන අවසන් නිමේෂයේ…

එකම වරක් ඔබ ඇවිදින් යනුමැන

හද තුල රැඳි දුක් නිවා ප්‍රියේ…

 

ආදරයේ රස සිහින සැබෑ කර….

හදවත් එක්කල යොවුන් විය…//

රස තැන් අද නැත මා තනිවී ඇත…

සැමරුම් පමණයි අතීතය….

 

පණනල සුළඟට….

 

දෑස වසා බැඳි තිමිර මුදාහැර..

සෙනෙහස පුදදුන් ප්‍රියාවිය…//

ඔබ අද කොතනද මා තනිවී ඇත…

කීම දෙතැනක අපි දයාවිය…

 

පණනල සුළඟට…..

full-hdmp4-hd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *