Oba Athata Pawuna – Dammika Dilushan

Song : Oba Athata Pawuna

Artist : Dammika Dilushan

Music : Chathura Warnasekara

Lyrics : Upul Dishantha Ranawaka

Size : 3.71MB


සිහින වැල් පොදි බැදන් හිත ලගට ලංවෙලා…

තුරුළු වී ආදරෙන් සිටිය ඔබ මා තනි කලත්..

ගැලුව කදුලැලි මොන තරම් දන්නෙ නෑ කඳුළු දුන් ඔබ තවත්..

ඔබ ඈතට පාවුනා../// සිහින සිතිජයෙ මා දමා…

 

සිහින අතරේ සැරීසරුව ඔබ මට දුන්නු ඒ ජීවිතේ..//

සතුටින් වින්දත් අද කොහොමද මම

ඒ නුහුරු තනිකම විදගන්නේ..

ඔබ ඈතට පාවුනා../// සිහින සිතිජයෙ මා දමා…

 

සොඳුරු රූපෙන් මන්මත්ව ඔබ සෙවූවා මතකේ වෙලී..//

කඳුලින් පෙගුනත් අද මගෙ මේ ඇස්

ඔබ පමණයි සිත පතන්නේ..

 

සිහින වැල්…..

 

 

mp3-only

Leave a Reply

Your email address will not be published. Required fields are marked *