Man Hadanawa – Avantha Udesh

Song : Man Hadanawa

Artist : Avantha Udesh

Music : Avantha Udesh

Lyrics : Gihan G3

Size : 4.93MB


කවුරු කිවුව හින්දත් ඔයා මගෙන්ම වෙන්වූයේ…

මේ තරම් දුක දෙන්න – ඔයා කොහොමද හිත හැදුවේ…//

මතුදින ආයෙත් ඔයා – හමුවෙයිනම් මගෙ වෙලා..

දිව්රන්නම් හිත පුරා – පවසන්නම් ආදරේ ලොවපුරා..

 

මං හඬනවා ඔබ නැති නිසා – ගිය තැන හොදින් ඉන්න මගේ රත්තරං..//

 

තේරුනේ නෑ රත්තරන් – වෙන්වුණේ අපි ආදරෙන්…//

මතුදින ආයෙත් ඔයා – හමුවෙයිනම් මගෙ වෙලා..

දිව්රන්නම් හිත පුරා – පවසන්නම් ආදරේ ලොවපුරා..

 

මං හඬනවා ඔබ නැති නිසා – ගිය තැන හොදින් ඉන්න මගේ රත්තරං..//

 

පන කියල කිවුවේ ඔයා – මාව දාලා යන්න ගියා..//

මං හඬනවා ඔබ නැති නිසා – ගිය තැන හොදින් ඉන්න මගේ රත්තරං..////

mp3-only

Leave a Reply

Your email address will not be published. Required fields are marked *