Thaththa – Buddhika Rambukwella

Song Title – Thaththa
Artist – Buddika Rambukwella
Music – Chanda Walpola


ඔබ මැවුව මගෙ ලෝකෙ මං තනි උනා – සෙවනැල්ල මට නැති උනා….

උරහිසේ නිදා උන්න දෑතින් බදා – දෙවියෝ මගේ ඔබ තමා…

රෑ දහවලේ වෙහෙසී එදා – සංසාර පිංසාර මග සේ උනා. ..

හැමදාම පැතුවේම  දෝතින් බදා – වැදගන්න ඕන පායුග සදා…

 

ඇති දාට නෑ මට තේරුනේ – වටිනාකමක් තාත්තේ ඔබේ…

පරමාදරේ ඔබමයි ලයේ – සෙනෙහේ ඔබේ සිහිවේ රැයේ…

අහසේ හරි හැංගී ඉදන් – සිහිනෙන් ඇවිත් යන්න ඈතින්..

ඉන්නවා පුතා මග බලන්…..

 

ඔබ මැවුව…

 

කවි පොත් පුරා ලියවෙන්නෙ නෑ – මතකේ මගේ මියයන්නෙ නෑ…

මට බැරි උනත් බැරි නෑ පුතේ – සලකන්න ඕන රජෙකුට වගේ…

සඳ සේ රැයේ පායා ඇවිත් – ලෝකේ සදා කල්ම නොනැසී…

තාත්තේ ඔබේ ආදරේ….

 

ඔබ මැවුව….

full-hdmp4-hdmp3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *