Oba Enakal – Bachi Susan

 

Song Title – Oba Enakal
Artist – Bachi Susan
Music – Keshan Perera @Audio Ground Studio


මම දමා ඔබ එදා – මගෙ හිතින් නික්මිලා….

හැංගිලා ඇයි ඔයා – ආදරේ හැරදමා…

ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා – නෙතූ හොර රහසේ පිස දැම්මේ මා..

මගෙ හිතින් වෙන්වෙන්න කාරණා – තාම දන්නෑ නෙ මා….

 

ඔබ එනකල් තනියෙන් ඉදලා – හිත හොදටම අද මුලා වෙලා…

තව සැරයක් ඇවිදින් සොයලා – යනවද හිත හදලා…

 

කොතරම් කාලයක් ගතවුණත් තාම නෑ – දුක නිවී හදවතේ…

ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ – තනිකමක් හිමි වුනේ…

ලොවෙන් හොරා වහන් වෙලා – විදින්නම් දුක මෙසේ..

මග හැර යන්න ඇයි පෙම් කලේ….

 

ඔබ එනකල්..

 

ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස පියා පපුතුරේ…

පෙර වගේ ආදරෙන් නැවතුනොත් කෝලවී..සැනසුමයි ජීවිතේ…

ඔබෙන් එහා හෙටක් නොයා…ඉදින්නම් පන මගේ…

මට පවසන්න ඇයි හැර ගියේ…..

 

ඔබ එනකල්….

full-hdmp4-hdmp3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *