Pin Madida Danne Na – Samith Sirimanna

 

Song Title | Pin Madida Danne Na
Artist | Samith Sirimanna
Music | Chathura Warnasekara


වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා….

 

පින් මදිද දන්නෙ නෑ – කරුමයද දන්නෙ නෑ….

ගිලිහී ගියේ ඔයා මගෙන් – යලි නොඑන සේ එදා…

ඔබ වෙනුවෙන් තැනූ – සුවිශාල මාලිගා…

නෑ පලක් ඔයා නැති හින්දා…

 

පව්කාර යයි ඔබ කියූ අත්දෙකෙන්…

වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා…

 

හින්න වස්තුවේ මම කියපු වේලේ ඔයා…

ගස්සලා ගියේ මියැදෙන්න මට කියා…

තේරුමක් නැතත් ඒ කිවුව වචනේ පවා…

මාව පන පිටින් හිද්දීම මියැදුනා…

ඔබ වෙනුවෙන් තැනූ – සුවිශාල මාලිගා…

නෑ පලක් ඔයා නැති හින්දා…

 

පව්කාර යයි ඔබ කියූ අත්දෙකෙන්…

වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා…

 

වරදලා ඔයා තේරුම් අරන් මා එදා…

හේතු කාරණා නොඅසාම පිටවුණා…

දන්න අය මගෙන් ඇහුවා ඔයා කෝ කියා…

පෑරිලා තිබූ හිත තවත් පෑරුවා…

ඔබ වෙනුවෙන් තැනූ – සුවිශාල මාලිගා…

නෑ පලක් ඔයා නැති හින්දා…

 

පව්කාර යයි ඔබ කියූ අත්දෙකෙන්…

වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා…

full-hdmp4-hd

if you want to any other format Click Here and convert this video to that format. Then you can download it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *